International11 May 2013

නිව්යෝක් ටයිම්ස් කාර්යාංශ ප්‍රධානියා පාකිස්ථානයෙන් නෙරපයි.

පාකිස්ථානයේ ඓතිහාසික මැතිවරණය අද ආරම්භ වූ අතර ඊට පෙර ඇමෙරිකානු නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ කාර්යාංශ ප්‍රධානියා එරටින් නෙරපා තිබෙනවා. අසාධාරණ ප්‍රවෘත්ති වාර්තාකරණය හේතුවෙන් මෙලෙස නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදියා පිටුවහල් කළ බවයි පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ. ඔහු ඩෙක්ලෑන් වොල්ෂ් නමැති බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියෙක්.

Related recommendation
Hiru TV News | Programmes