විනිසුරුවරුන් සහ නීතිඥවරුන් අතර පවතින සුහදතාවය ඇතැම්විට ජනතාවගේ සුහදත්වය නොමැතිවීමට හේතු විය හැකි බව අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කළා. මාතර මහාධිකරණයේ නිරීක්ෂණ චාරිකාවකට අද (17) එක්වෙමින් අගවිනිසුරුවරයා කියා සිටියේ අධිකරණයේ ගොඩගැසී ඇති නඩු, අධිකරණය තුළින්ම විසඳා නොගතහොත් ඒ සඳහා නව නීති සම්පාදනය කිරීමට නියත වශයෙන්ම සිදුවනු ඇති බවයි.
[MP3]s59164[/MP3]
Latest News
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026