General18 May 2013

ඉදිරි සති කිහිපයේදී විපක්ෂයෙන් විෂ්ණු පූජා.

ජීවන බරට සහ වැඩි වූ විදුලිබිල ඇතුළු ජනතාවට බලපාන කරුණු රැසක් මුල් කර ගනිමින් විෂ්ණු පූජා පැවැත්වීමට විපක්ෂයේ විරෝධය තීරණය කර ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ආනමඩුව ප්‍රදේශයේ ඊයේ (17) පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ රජයට විරෝධය පළ කරමින් තවදුරටත් ඉදිරියේ දී විවිධ ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි.  

 
[MP3]s59175[/MP3]

Related recommendation
Hiru TV News | Programmes