General18 May 2013

විජයග්‍රහණයේ සැමරිම ඇරඹේ.

යුද්ධයේ නිමාව සලකුණු කරමින් මෙරටට සැබෑ නිදහස උදාකළ විජයග්‍රහණයේ 4 වන සැමරුම් උත්සවය කොළඹ ගාලූමුවදොරපිටියේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ අගවිනිසුරුවරයා ද උත්සව භූමිය වෙත පැමිණ සිටින අතර, අග්‍රමාත්‍ය දි.මු. ජයරත්න ද මීට සුළු වේලාවකට පෙර එහි ළඟා වුණා. විජයග්‍රහණ සැමරුම් උත්සවය නිමිත්තෙන් කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

Related recommendation
Hiru TV News | Programmes