General18 May 2013

ලොරි රථයක් මහවැලි ඇළට වැටේ.

දඹුල්ල - පැල්වෙහෙර ප්‍රදේශයේදී කොළඹ සිට මහියංගණය බලා ධාවනය වූ යූරියා පොහොර පටවාගත් ලොරියක් අද උදෑසන මහවැලි ඇළට පෙරළී  ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

 


[JPG]59207_1[/JPG]

[JPG]59207_2[/JPG]

[JPG]59207_3[/JPG]

[JPG]59207_4[/JPG]

ඡායාරූප - කාංචන

Related recommendation
Hiru TV News | Programmes