මේ වසරේ අප්‍රේල් මාසය අවසන්වනවිට මෙරට විදේශීය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක් වූ බව මහ බැංකුව පවසනවා. එය ආනයනික මාස 4.4 කට සමාන අගයක්. මේ වසර තුළදී විදේශ විනිමය වෙළඳපොලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 580 ක් පමණ අවශෝෂණය කරගත් බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. සේවා අංශයේ ඉහළ ගිය ඉපයීම්, ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ ආයෝජන මේ සඳහා හේතුවී තිබෙනවා. එමෙන්ම මේ වසර තුළදී ප්‍රධාන මූල්‍ය ඒකකයන්ට සාපේක්ෂව රුපියල ශක්තිමත් වූ බවයි මහ බැංකුවේ නවතම මුදල් ප්‍රතිපත්ති විවරණයේ දැක්වෙන්නේ.
Latest News
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
Local
15 June 2026
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026