බත්තරමුල්ල - ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ හතරවන මහලේ විශ්‍රාම වැටුප් අංශයේ අද (20) උදෑසන ඇතිවු ගින්නෙන් දේපළවලට හෝ ලිපි ලේඛණවලට හානි සිදුව නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක පවසනවා. ඔහු කියා සිටියේ අද උදෑසන විශ්‍රාම වැටුප් අංශයේ සේවකයෙකු එහි වායු සමීකරණ යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමේදී විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගත් බවයි. පසුව එය වතුර යොදා නිවීමට සේවකයින් උත්සාහ කර ඇති අතර, ඒ සමඟ දුමාරයක් හට ගැනීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයට මේ පිළිබඳව දැනුම් දුන් බවයි. කෙසේ වෙතත්, ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඬපවත්වා තිබෙනවා.
මේ අතර, පසුගිය කාලයේ රජයේ ගොඩනැගිලි කිහිපයක මෙවැනි ගිනි ගැනීම් සිදුවුණා. කොළඹ කච්චේරිය, කොළඹ වරායේ සී.එෆ්.එස්. 01 ගුදමේ, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ සහ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තාවකාලික ගොඩනැගිල්ලකද පසුගිය කාලයේ ගිනි ගැනීම් වාර්තා වුණා.
Update : Friday, 20 December 2013 - 13:09
----------------------------------------------
අධ්‍යාපන අමාත්‍යාංශයේ ගින්න මැඩපවත්වයි.
බත්තරමුල්ල - පැලවත්ත - ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ හතරවන මහලේ ඇතිවූ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක සඳහන් කළේ අමාත්‍යාංශයේ විශ්‍රාම වැටුප් අංශයේ අද පෙරවරුවේ මෙම ගින්න හටගත් බවයි. ඉන් කිසිදු ලේඛණයකට හානි සිදු වී නොමැති බවද ඔහු සඳහන් කළා.
Update : Friday, 20 December 2013 - 9:40
--------------------------------------------------------------
අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ගින්නක්.
Friday, 20 December 2013 - 8:59
බත්තරමුල්ල - පැලවත්ත - ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඉහළ මාලයක මේ වනවිට ගින්නක් හටගෙන තිබෙනවා. තලංගම පොලිසිය කියා සිටියේ මේ වනවිට ගින්න මැඬපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. එම ගින්න මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් මේ වනවිට පිටත්ව ගොස් ඇති බව සඳහන්. ගොඩනැගිල්ලේ වායුසමීකරණ යන්ත්‍රයක දෝෂයක් ගින්නට හේතුව ලෙසයි සැක කෙරෙන්නේ.

Latest News
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026