Business03 February 2016

Pay Pal ලංකාව අල්ලයි

ලොව ජනප්‍රිය ප්‍රමුඛ පෙලේ විද්‍යුත් මුදල් හුවමාරු මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා අද  (03) දිවයිනට පැමිණෙයි. ඒ  මෙරට PayPal ගනු දෙණු  පිළිබඳ විමර්ශනයක යෙදීමටයි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු  පැවසුවේ PayPal සඳහා  මූල්‍ය නීතී සැකසීමේ කටයුතු පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි මාස 06 ඇතුළත  මෙරට දී PayPal  ගනුදෙණු  කළ හැකිවනු ඇත.

Related recommendation
Hiru TV News | Programmes