ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනව සිනමා නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ නැද්ද, සිනමාව ගැන ඔහු හිතන්නේ කොහොමද කියලා දැන ගන්න අපි කතා කළා ධනංජයට. ඔහු කියන්නේ චිත්‍රපට එනවා යනවා, සමහරක් චිත්‍රපට බලන්න යනකොට ගලවලා කියලයි. කොහොම වුනත්, මගේ පළවෙනි චිත්‍රපටියේ වැඩ ගොඩක් ඉවරයි, ඒ වගේම චිත්‍රපට නළුවෙකුට වඩා ටෙලි නාට්‍ය නළුවෙක් කියලා කියන්න මම කැමතියි කියලා ධනංජය තවදුරටත් කිව්වේ.
[MP3]s60827[/MP3]
Latest News
මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයේදී අත්අඩංගුවට
Local
07 June 2026
දකුණු කොරියාවට පළමුවරට කාන්තා අගමැතිනියක් නම් කෙරේ
Local
07 June 2026
"මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න" - සලේගේ බිරිඳගෙන් ඉල්ලීමක්
Local
07 June 2026
බලංගොඩ තුඹගොඩ කඩ පෙළක ගින්නක්
Local
07 June 2026
බිරිඳගේ තියුණු ආයුධ පහරින් සැමියා මිය යයි
Local
07 June 2026
මාරක අනතුරකින් කතුන් දෙදෙනෙක් මරුට
Local
07 June 2026
මහර විදුලි උපකරණ වෙළෙඳසලක ගින්නක්
Local
07 June 2026
දියේ ගිලී කතුන් දෙදෙනෙක් සහ පුද්ගලයෙක් ජිවිතක්ෂයට
Local
07 June 2026
ජීප් රථයක ගැටී කතක් මරුට
Local
07 June 2026
තිදරු මවකට වන අලි ප්‍රහාරයක්
Local
07 June 2026