Entertainment13 November 2013

ගිරිරාජ් කෞශල්‍ය උපන්දිනය අද.

රංගන ශිල්පි ගිරිරාජ් කෞශල්‍ය අද උපන්දිනය සමරනවා. මේ වෙනකොට ඔහුගේ වයස අවුරුදු 49 ක්. අපි ඇහුවා ඔහුට අමතක නොවන තෑගි ලැබිලා තියෙනවද කියලා. ඔහු කිව්වෙ එහෙම සුවිශේෂී තෑග්ගක් ලැබිලා නැහැලූ. කොහොම වුණත් ඔහුගේ දුවලා දෙන්නා හැම උපන්දිනයටම තෑග්ගක් දෙනවලූ. ඒක තමයිලූ ඔහුගේ ලොකුම තෑග්ග.

[MP3]s71293[/MP3]
Related recommendation
Hiru TV News | Programmes