ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කවුන්සිල සාමාජිකත්වය යළි ලබාදීමෙන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග දෙකක් සඳහා මේ මස අගදී ක්‍රීඩා කිරීමට නියමිතයි.
සිම්බාබ්වේ කණ්ඩායම 2018 ඔක්තෝම්බර් මාසයේදී ටෙස්ට් සාමාජිකත්වය අහිමිවීමට පෙර අවසන් වරට ක්‍රීඩා කළේ බංග්ලාදේශය සමඟයි.
අනතුරුව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී යළි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කවුන්සිල සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථම වරට ටෙස්ට් තරගාවලියකට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකාව සමඟයි.
ඒ අනුව තරග දෙකකින් යුත් එම ටෙස්ට් තරගාවලිය ලබන 19 වනදා හරාරේ හිදී ආරම්භ වනු ඇති.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026