රියෝ පැරා ඔලිම්පික් තරඟාවලියේ පළමු පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
එෆ් 46 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ දිනේෂ් ප්‍රියන්ත එහි ලෝකඩ පදක්කම හිමි කර ගත්තා.
1986 ඉපලෝගම ප්‍රදේශයේ උපත ලැබූ ඔහුට මව්පිය සෙනෙහස අහිමිවී ඇත්තේ වයස අවුරුදු 5 දියි.
2004 වසරේ යුද හමුදාවට එක්වන දිනේෂ් 2008 වසරේ මානුෂිය මෙහෙයුමට එක්ව සිටියදී කිලිනොච්චියේදී එල්.ටී.ටී.ඊ යේ ස්නයිපර් ප්‍රහාරකට ලක්වුණා.
ප්‍රහාරයෙන් පසු ඔහුගේ දකුණු අත අක්‍රිය වූ අතර, සාලියපුර කඳවුරට අනුයුක්තව ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි.
රට බේරාගැනීමේ සටනට දිවි පරදුවට තබා දායකත්වය ලබාදී යළි රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන දිනේෂ් ප්‍රියන්ත පිළිබඳව ඔහුගේ බිරිඳ වන ඉසංකා මධුවන්ති හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.
ඇය කියා සිටියේ තම සැමියාගේ ජයග්‍රහණය සඳහා යුද හමුදාව ලබාදුන් දිරිගැන්වීම ප්‍රශංසනීය බවයි.
එෆ් 46 කාණ්ඩයෙන් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම නව ලෝක වාර්තාවක් සමඟ ඉන්දියාව හිමි කර ගත් අතර රිදී පදක්කම දිනා ගත්තේ චීනයයි.
මේ අතර මෙම තරඟාවලියේ මීටර් 400 ටී 47 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අමරා ඉන්දුමතී ඊයේ සමත් වුණා. එමෙන්ම මීටර් 100 හතර සහාය දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ සිව් වන ස්ථානයයි.
ඒ, තත්ත්පර 47.12කින් එම ඉසව්ව නිම කරමින්.
ශ්‍රී ලංකාව ඇතුළු මෙම තරඟය සඳහා කණ්ඩායම් 6ක් එක්වූ අතර ලෝක වාර්තාවක් සමගින් මෙම ඉසව්ව අවසන් කිරීමට ඇමරිකාව සමත් වුණා.
කෙසේ වෙතත්, නීති විරෝධී ක්‍රීඩා විලාශය හේතුවෙන් ඇමරිකානු කණ්ඩායම තරඟයෙන් ඉවත් කළ අතර, පසුව රන් පදක්කම ජර්මනියට හිමි වුණා.
මෙහි රිදී පදක්කම බ්‍රසීලයට හිමි වූ අතර ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ ජපානයයි.

Latest News
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026