තම වසර 18 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක අශීස් නේහ්රා තීරණය කර තිබෙනවා.
ලබන නොවැම්බර් මස පළමුවනදා නවසීලන්තයට එරෙහිව කොල්කටා නුවරදී පැවැත්වෙන 20 යි 20 තරගයෙන් පසු ඔහු පිටියට සමුදීමටයි තීරණය කර ඇත්තේ.
38 හැවිරිදි අශිස් නේහ්රා 90 දශකයේ ඉන්දීය කණ්ඩායමට එක්වී මේ දක්වා රැඳී සිටි ක්‍රීඩකයන් අතලොස්සක් අතරින් අයෙක් ලෙසට සැලකෙනවා.
සුපිරි පන්දු යවන්නා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් මෙන්ම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද සමුගැනීමට සුදානම් බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ.
අශිස් නේහ්රා 2011 වසරේ ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ මෙන්ම 2016 වසරේදී 20 යි 20 අනු ශූරතාව ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ ද සාමාජිකයෙක් වුනා.
ඔහු පළමුවරට ජාත්‍යන්තර තරගයකට පිවිසියේ 1999 පෙබරවාරි 24 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹදී පැවති ටෙස්ට් තරගයකදීයි.
අනතුරුව ඔහු ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු බවට පත්වුනා.
ඒ අතරින් 2003 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව පැවති තරගයකදී අසනීප තත්වයක් පැවතියදීත් ලකුණු 23 කට කඩුලු 6 ක් බිඳහෙළීමට අශීස් නේහ්රා සමත්වුනා.
ඔහු මේවන විට ටෙස්ට් තරග 17 කට සහ එක්දින තරග 120 කට ක්‍රීඩා කර තිබෙනවා.
ටෙස්ට් කඩුලු 44 ක් සහ එක්දින කඩුලු 157 ක් ඔහුගේ වාර්තා අතරට ඇතුලත්.
එමෙන්ම ටෙස්ට් තරගවලදී ලකුණු 77 ක් සහ එක්දින තරගවලදී ලකුණු 141 ක් අශීස් නේහ්රා ලබාගෙන තිබෙනවා.

Latest News
2026 පාසල් රග්බි ලීගය - තර්ස්ටන් විද්‍යාලය පරදා ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා ශාන්ත තෝමස් විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
19 June 2026
ICC සභාපති ජනපති හමු වෙයි
Local
19 June 2026
ඇල්පිටියේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
Local
19 June 2026
චීන විදේශ ඇමති ඉන්දියාවට
Local
19 June 2026
ICC සභාපති දිවයිනට පැමිණෙයි
Local
19 June 2026
GTA 6 නිල කවරය සහ පෙර-ඇණවුම් දිනය එළියට
Local
19 June 2026
තායිලන්තයේ සිට රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට තැත් කළ අයෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
19 June 2026
මොස්කව් නුවර ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ඇගයීමක්
Local
19 June 2026
සජින් වාස්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීම සලකා බැලීමට අධිකරණය දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි
Local
19 June 2026