ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත ප්‍රබල පිතිකරු වන මාර්ක් රාම්ප්‍රකාෂ් මහතා පත් කිරීමේ සුදානමක් පවතින බව වාර්තා වනවා.
ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු වාර්තා වලට අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය භාර ගැනීමට කැමත්තෙන් පසුවන බවයි සඳහන් වන්නේ.
50 හැවිරිදි රාම්ප්‍රකාෂ් මහතා එංගලන්තයේ හිටපු පිතිකරුවෙක් වන අතර ඔහු එංගලන්තය නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 52කදී ලකුණු 2350ක් රැස්කිරීමට සමත්ව තිබෙනවා.
රම්ප්රකාෂ් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇති බව සඳහන්.
මිඩ්ල්සෙක්ස් සහ සරේ ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වන රාම්ප්‍රකාෂ් මුල්පෙළ තරඟ 461කදී ශතක 114ක් සහ අර්ධ ශතක 147ක් සමඟින් ලකුණු 35659 රැස්කිරීමට සමත්ව තිබෙනවා.
මේ වන විට රාම්ප්‍රකාෂ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡා අවසන් අදිරියට පැමිණ ඇති අතර මේ සතිය තුළ අවසන් තීරණයකට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වූ බ්‍රෙට් ලී පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු සහ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කරනවා.
ලෝක ක්‍රිකට් පිටියේ 2000 දශකයේ මුල් භාගයේ දකුණතින් වේගවත්ම පන්දු යවන්නා ලෙස නම් දැරූ බ්‍රෙට් ලී ටෙස්ට් තරඟ 76 කදී කඩුලු 310ක් ද එක්දින තරඟ 221 කදී කඩුලු 380ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.
වයස අවුරුදු 42ක් වන බ්‍රෙට් ලී ලොව පුරා ජනප්‍රියව ඇත්තේ පුහුණුකරුවෙකුට වඩා තරඟ විස්තර විචාරයකු ලෙසයි.

Latest News
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක්
Local
10 August 2026
කොලොම්බියාවට රික්ටර් මාපක 7.4 ක දැවැන්ත භූමිකම්පාවක් : 20 කට වැඩි පිරිසක් මරුට
Local
10 August 2026
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026