General11 January 2015

හිටපු ඇමති බැසිල් විදේශගත වේ.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (11) අලූයම විදේශගත වී තිබෙනවා. අද අලූයම 2.55 ට එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 349 ගුවන් යානයෙන් හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ ඩුබායි බලා නික්මුණු බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ. එහි ගමනාන්තය ඇමරිකාවේ - ලොස් ඇන්ජලීස් නුවරයි.

Related recommendation
Hiru TV News | Programmes