General12 January 2015

Update: නව අමාත්‍ය මණ්ඩලය මෙසේය..

ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දැන් දිවුරුම් දීම පැවැත්වෙයි.

මෙහිදී නව අමාත්‍ය මණ්ඩලය
 
රනිල් වික්‍රමසිංහ - අග්‍රාමාත්‍ය හා ආර්ථික සංවර්ධන හා ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍ය
ජෝන් අමරතුංග - මහජන සාමය හා ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍ය
ජෝශෆ් මයිකල් පෙරේරා -  ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික්‍රම පෙරේරා -  ආහාර හා සුරක්ෂිතතාව අමාත්‍ය
මංගල සමරවීර - විදේශ කටයුතු
කරු ජයසූරිය - බුද්ධ ශාසන අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිළි කර්මාන්ත අමාත්‍ය
රවී කරුණානායක - මුදල් අමාත්‍ය
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලප්‍රවාහන
පාඨලී චම්පික රණවක - විදුලිබල හා බලශක්ති අමාත්‍ය
රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක - වාරිමාර්ග
කබීර් හෂීම් - මහාමාර්ග හා අයෝජන ප්‍රවර්ධන
එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන - ඉඩම් අමාත්‍ය
සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි
විජේදාස රාජපක්ෂ - අධිකරණ
ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය අමාත්‍ය
නවීන් දිසානායක - සංචාරක
අර්ජුණ රණතුංග - වරාය හා නාවික
රිෂාද් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ කටයුතු
පී. දිගම්බරන් - වතු යටිතල පහසුකම්
ස්වාමි නාදන් - නැවත පදිංචි කිරීම් පුනරුත්ථාපන හා හින්දු කටයුතු
අකිල විරාජ් - අධ්‍යාපන
තලතා අතුකෝරළ - විදේශ රැකියා
රංජිත් මද්දුම බණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන
පී. හැරිසන් - සමාජ සේවා හා සුබසාධන
චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු

රාජ්‍ය අමාත්‍යවරුන්

නන්දිමිත්‍ර ඒකනායක - සංස්කෘතික කටයුතු හා කලා කටයුතු
වී. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන
මොහොමඞ් ෆයිසර් මුස්තාෆා -  ගුවන් සේවා
පාලිත රංගේබණ්ඩාර - විදුලිබල හා බලශක්ති
දිලිප් වෙදආරච්චි - ධීවර
රෝසි සේනානායක - ළමා කටයුතු
රජිව් විජේසිංහ - උසස් අධ්‍යාපන
රුවන් විජේවර්ධන - ආරක්ෂක
කේ. වේලායුදන් - වැවිළි කර්මාන්ත
නිරෝෂන් පෙරේරා - තරුණ

නියෝජ්‍ය අමාත්‍යවරු

චම්පික ප්‍රේමදාස - කර්මාන්ත හා වාණිජ
හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික
එරාන් වික්‍රමරත්න - මහාමාර්ග හා  ආයෝජන, ප්‍රවර්ධන
සුජීව සේනසිංහ - අධිකරණ නියෝජ්‍ය

Related recommendation
Hiru TV News | Programmes