මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුලූ බොහෝ ඝාතන සඳහා වගකිව යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට එරෙහිව අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අද සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නීතීඥයෙකු සමඟයි.
‘‘මට පහුගිය කාලේ බැසිල් රාජපක්ෂත්, ගෝඨාභය රාජපක්ෂත් කෙනිත්තුවා. දැන් මේ යන්නේ මගේ නීතිඥතුමත් එක්ක ඒ දෙන්නට විරුද්ධව පැමිණිලි කරන්න. මේ ෆයිල් එකේ තියෙනවා සියලූම දේවල්.’’
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැවත මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.
‘‘ලංකාවේ සිද්ධ වෙච්ච සියලූම මිනීමැරුම්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය, රාගම ලොකු සීයාගේ ඝාතනය ඇතුළු ඝාතන රැසක සුදු වෑන් සංස්කෘතියේ කර්තෘවරයා තමයි ගෝඨාභය රාජපක්ෂ. එතුමා දැනුවත්ව තමයි මේ ඝාතන සිද්ධ වුණේ.’’
මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ මෙම ප්‍රකාශය සිදුකරන්නේ වගකීමෙන් ද යන්නයි. ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා.
‘‘වගකීමෙන් කියන්නේ බැසිල් රාජපක්ෂ කියන මනුස්සයා රුපියල් කෝටි 600 ක් දිවිනැගුමෙන් ඇද්දා. ඊළඟට බැංකුවලට අර වෑන්වලින් අරන් යන සේප්පුව තියෙන්නේ, ඒ සේප්පුව ගෙනිහිල්ලා ප්‍රාදේශීය සභා, පළාත් සභා මිනිස්සුන්ට බූදලේ වගේ තමයි සල්ලි ගෙව්වේ. බැංකු කැඩුවාම හිරේ යනවා, මේ කැඩුවේ මහා භාණ්ඩාගාරය. ඩුබායිවල එයාට හෝටලයක් තියෙනවා. උඩවලවෙත් අක්කර 20 ක හෝටලයක් තියෙනවා. බැසිල් රාජපක්ෂ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව පක්ෂයෙන් එලෙව්වේ. ඒ මනුස්සයාව මරන්න හැදුවා බෝම්බ තියලා කොටියාට කියලා.’’

Latest News
ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
Local
10 September 2026
ගෙවුණු දිනයේදී විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් සිව් දෙනෙක් මරුට
Local
10 September 2026
පලාලි ගුවන්තොටුපලටත්, ශරීර පරික්ෂා කරන ස්කෑන් යන්ත්‍ර
Local
10 September 2026
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ වෙළෙඳ සමාගමකට ලක්ෂ 2ක දඩයක්
Local
10 September 2026
රජගලතැන්න රක්ෂිතයේදී වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් මරුට
Local
10 September 2026
වීදුරු බෝල සහ තහනම් ප්‍රතිඔක්සිකාරක භාවිත කළ ව්‍යාපාරිකයෙකුට දඩ
Local
10 September 2026
හූති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගනී
Local
10 September 2026
පාකිස්ථානයෙන් ආ මත්ද්‍රව්‍ය තොගයේ විමර්ශන ගැටලු ගැන සෙවීමට පරීක්ෂණයක්
Local
10 September 2026
කංජිපානිගේ ඥාති සහෝදරයකුට කොටහේනේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු දැලේ
Local
10 September 2026