වයඹ පළාත් ධීවර, කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය සනත් නිශාන්ත පොලීසිය අද (27) අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ ඔහු ආනමඩුව පොලීසියට භාරවීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරණ සමයේදී ආනමඩුව - ගරායක්ගම ප්‍රදේශයේ තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යාලයකට පහර දී අලාභ හානි සිදුකිරීම සහ පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි. අත්අඩංගුවට ගත් වයඹ පළාත් ධීවර අමාත්‍ය සනත් නිශාන්ත අද දිනයේ දී පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Latest News
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන්න: අධිකරණයෙන් නියෝග!
Local
07 July 2026
"සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි" - ෆ්‍රී ලෝයර්ස්
Local
07 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
Local
07 July 2026
එප්පාවල දෝණිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හයක් දැලේ
Local
07 July 2026
විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙනවැයි පවසා මුදල් වංචා කරලා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කතාකරන්න බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැති හමුවට
Local
07 July 2026
පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත් පුද්ගලයාට ඇප
Local
07 July 2026
ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය: ජූලි මස 06 වැනි දින සැමරීමට රජය තීරණය කරයි
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් පිළිබඳ කල්තැබීමේ විවාදය අද පස්වරු 3.30ට
Local
07 July 2026
භූමි තෙල් යොදා ධාවනය කළ බස් රථ පහක් කොටු
Local
07 July 2026