කිරුළපන - පොල්හේන්ගොඩ ප්‍රදේශයෙ විහාරස්ථානයක බලපත්‍ර නොමැතිව රඳවා සිටි අලි පැටවෙකු වනජීවී නිලධාරීන් ඊයේ (28) සොයාගෙන තිබෙනවා. තම කාර්යාලයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළා. උඩුවේ ධම්මාලෝක හිමියන් වැඩවාසය කරන පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇලන් මැතිනියාරාමයේ සිටියදී මෙම අලි පැටවා සොයාගත් බවයි කොළඹ ප්‍රධාන වනජීවී කාර්යාලය කියා සිටියේ.
අලි පැටවා ලබාගත් ආකාරය පිළිබඳව එහි සිටි පුද්ගලයන්ගෙන් විමසා සිටියද ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකිවූ බවයි වැටලීම සිදුකළ වනජීවී කාර්යාලයේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ. අවුරුදු 3ක් පමණ වයසැති අලි පැටවා මේ වනවිට කොළඹ වනජීවී කාර්යාලයේ නිලධාරීන් භාරයේ පසුවනවා. එම ස්ථානයට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකද පැමිණ සිටි අතර අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ අද දිනයේදී අලි පැටවා ලබාගත් ආකාරය සම්බන්ධයෙන් ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස විහාරස්ථානයේ වගකිවයුත්තන්ට දන්වා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා හිරු ප්රවෘත්ති අංශය උඩුවේ ධම්මාලෝක හිමියන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණා.

Latest News
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026
මහව නගරයේ පරිගණක අළුත්වැඩියා කරන ආයතනයක ගින්නක්
Local
14 September 2026
එල්-නීනෝ බලපෑමට සියලු දෙනා එක්ව මුහුණ දිය යුතුයි – විපක්ෂ නායක සජිත්
Local
14 September 2026
ප්‍රසිද්ධ වෙළෙඳසල් ජාලවලින් විකුණූ “Made in China” පාවහන්වල ඇත්ත කතාව: දෙහිවලින් හෙළි වූ මහා පරිමාණ පාවහන් වංචාව
Local
14 September 2026
මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100/-ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක දඩයක්
Local
14 September 2026
කල් ඉකුත් වූ රූපලාවණ්‍ය ආලේපන අලෙවි කළ බොරැල්ල ආයතනයකට රුපියල් ලක්ෂ 3ක දඩයක්
Local
14 September 2026
අලුත්ගම නිවෙසක සිවිලිම උඩ තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී
Local
14 September 2026
අවශ්‍ය තොරතුරු සඳහන් නොකළ තායි සිවුරු අලෙවියට තැබූ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩයක්
Local
14 September 2026
වැලිකඩට මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
Local
14 September 2026