ආහාර විෂ වී අකුරැස්සේ ඇඟලූම් සේවිකාවන් 24ක් රෝහලේ

Tuesday, 24 February 2015 - 10:38

%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%80%E0%B7%93+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+24%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
අකුරැස්ස ප්‍රදේශයේ ඇඟලූම් කම්හලකින් ලබාදුන් උදෑසන ආහාර විෂවීමෙන් සේවිකාවන් 24 දෙනෙකු, කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අද (24) උදෑසන ඔවුන් රෝහල් ගත කළ බවයි. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේම පදිංචි ඇඟලූම් සේවිකාවන් පිරිසක් බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories