මාලදිවයිනේ වර්තමාන දේශපාලන අර්බුදය ගැන සොයා බැලීම සඳහා ලක් රජයේ නියෝජිත පිරිසක් මාලේ නුවර චාරිකා කිරීමට සූදානම් බව එරට ප්රවෘත්ති සේවාවක් සඳහන් කළා. මිනිවන් නිවුස් නැමැති මාලදිවයින් ප්රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කළේ එරට විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජිතයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාව එකඟත්වය පළ කළ බවයි.
මාලදිවයින් ජම්හූරි පක්ෂයේ නායක ගාසිම් ඊබ්‍රාහිම් ජනාධිපතිවරයා සමඟ ඊයේ (28) මෙම සාකච්ඡාව පැවැත් වූ බවත්, එම ප්රවෘත්ති සේවාව සඳහන් කළා. මාලදිවයිනේ හිටපු පොලිස් කොමසාරිස් අබ්දුල්ලා රියාස් සහ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක හුසේන් රෂීඞ් හසන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි එහි දැක්වෙන්නේ.
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූයේ ත්‍රස්තවාදී චෝදනා යටතේයී. මොහොමඞ් නෂීඞ් මෙන්ම මාලදිවයිනේ පසුගිය රජයේ ප්‍රබලයන් රැසක් එහිදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා බලපෑම් කරන ලෙස එරට විපක්ෂය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා. මාලදිවයිනේ විපක්ෂ නියෝජිත කණ්ඩායම් අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහද හමු වී මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි මාලදිවයින් පුවත්පත් සඳහන් කළේ.

Latest News
රන් ආලේපිත ගිනිඅවියට දුමින්ද දිසානායක යළි සැකකරුවෙක් කෙරේ; අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
Local
19 June 2026
බැසිල්ට නිකුත් කළ වරෙන්තුව නැවත කැඳවීමේ ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
19 June 2026
රේගුවට කොළ එපා වෙයි
Local
19 June 2026
වසර 35ක ජනාධිපති නිල සේවය නිමා කරමින් අමෙරිකානු 'එයාර් ෆෝස් වන්' බෝයිං 747 ගුවන් යානය විශ්‍රාම ගනියි
Local
19 June 2026
අමෙරිකාව සහ කටාර් රාජ්‍යය ඉරාන සහාය ඇතිව කළ සාකච්ඡාවකට අනුව සටන් විරාමයකට ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක් එකඟ වෙයි
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - තර්ස්ටන් විද්‍යාලය පරදා ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා ශාන්ත තෝමස් විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
19 June 2026
ICC සභාපති ජනපති හමු වෙයි
Local
19 June 2026
ඇල්පිටියේ තේ කර්මාන්ත ශාලාවක ගින්නක්
Local
19 June 2026
චීන විදේශ ඇමති ඉන්දියාවට
Local
19 June 2026