මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (18) ප්‍රශ්න කළා. මීට පෙර අවස්ථා කිහිපයකදී අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනාවට සජින් වාස් මන්ත්‍රීවරයාගෙන් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා. එමෙන්ම, මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රශ්න කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්ගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පෙරේදා ප්‍රශ්න කළා. ඒ, ඔහු පසුගිය රජය සමයේ මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස සහ පීපල්ස් ලීසිං සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ බව කියන වාහන කල්බදු පහසුකමකට අදාළ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන්.
මේ අතර, හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ තමාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කිරීමටයි. කුමාර වෙල්ගම හිටපු අමාත්‍යවරයාට සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිලධාරින් කිහිපදෙනෙකුට එරෙහිව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනුකළේ ඊයේ දිනයේ යි.

Latest News
සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි - ඇමති නලින්ද
Local
20 June 2026
වනජීවී ක්ෂේත්රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක
Local
20 June 2026
ලෙබනන් සටන්විරාමය මැද අමෙරිකා - ඉරාන තීරණාත්මක සාකච්ඡා යළි ඇරඹේ
Local
20 June 2026
යතුරුපැදියකට ගිනි ඇවිළෙයි
Local
20 June 2026
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
Local
20 June 2026
මාස 7කට පසු නානුඔය - අඹේවෙල දුම්රිය ධාවනය යළි ඇරඹේ
Local
20 June 2026
නඩු ටික ඉක්මනටම අහනවා.. ලබන අවුරුද්දේ හොරු හිරේ යනවා.. - නි. ඇමති ටී.බී. සරත්
Local
20 June 2026
තුර්කියට මුහුණ දුන් තියුණු සටනකින් පැරගුවේ කණ්ඩායමට විශිෂ්ට ජයක්!
Local
20 June 2026
ජනපති අනුර හමුවීම වරප්‍රසාදයක්: ICC සභාපතිගෙන් එක්ස් සටහනක්
Local
20 June 2026
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් 24: සාමාන්‍ය පෙළ දෙසැම්බර් 8 සිට 17 දක්වා - විභාග කොමසාරිස්
Local
20 June 2026