ෆුල්ෆේස් හෙල්මට් තහනම අද සිට ක්‍රියාත්මක වුවද එම නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව දඩුවම් ක්‍රියාත්මක කිරීම දින කිහිපයකින් ලිහිල් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම දින කිහිපය තුළ එම නීතිය කඩකරන්නන්ට අවවාද කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
මේ අතර මෙම තහනමට විරෝධය පළ කරමින් තාරුණ්‍යයේ හඬ සංවිධානය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම සංවිධානයේ විධායක සභිකයෙකු වන අසිත නිරෝෂන් එහිදී කියා සිටියේ, යතුරුපැදිකරුවන්ට සිදුවන මාරාන්තික තුවාලවලින් 40% ක් පමණ වළක්වාගත හැක්කේ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිටීම නිසා බවයි.

Latest News
බංග්ලාදේශයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන දැඩි අර්බුදයක
Local
01 August 2026
ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු සහනාධාර සහ සංවර්ධන ආධාර ඩොලර් බිලියන 7.5 ඉක්මවයි
Local
01 August 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
01 August 2026
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026