General23 April 2015

අලි මිනිස් ගැටුමට මුල පුරන විල්පත්තු නැවත පදිංචි කිරීම

පටු දේශපාලන අවශ්‍යතාවයන් මත මන්නාරම - විල්පත්තු අභයභූමියේ උතුරු ප්‍රදේශයේ සංවේදී වන කලාප හෙළි පෙහෙළි කරමින් තවත් අලි - මිනිස් ගැටුමක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයක් පිළිබදව අප ඊයේ සී.අයි.ඒ. හරහා හෙළි කළා.  
මේ ඒ පිළිබද තවත් විමසා බැලීමක්.







Related recommendation
Hiru TV News | Programmes