පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා. ඒ, මොහු වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,316ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන්.
ලංකා සතොස ප්‍රධාන කාර්යාලයේ තොග හා පාලන ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයා විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේ පසුගිය 22 වැනිදායි. ඒ අනුව මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට දැනුම් දුන්නා.

Latest News
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට
Local
17 July 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
Local
17 July 2026
2025ට වඩා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.88කින් පහළට - නවතම වාර්තාවකින් හෙළිවෙයි
Local
17 July 2026
ට්‍රම්ප්ගේ කතාවල රහස් වලින් ඔට්ටු තබා ඩොලර් ලක්ෂයක් උපයූ ධවල මන්දිරයේ ටෙලිප්‍රොම්ප්ටර් නිලධාරියාගේ වැඩ තහනම්!
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මියයෑම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
17 July 2026
ඩෙංගු මරණ 50 දක්වා ඉහළට - රෝගීන් ගණන 73,455 දක්වා නගී
Local
17 July 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට
Local
17 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන් දෙදෙනාගේ අවසන් කටයුතු අද
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
Local
17 July 2026