අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද (11) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ජනාධිපති කාර්යාලයට අයත් වාහන 20ක් සාපරාධී සාවද්‍ය පරිහරණය මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.
ජනාධිපති කාර්යාලයට අයත් වාහන අස්ථානගතවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සජින් වාස් මන්ත්‍රීවරයා අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.
Update : Monday, 11 May 2015 - 19:50
...........................................................................................................................................
සජින් වාස් 20 තෙක් රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයුතු ලෙස භාවිත කිරීමේ සිද්ධියකට අදාළව මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත්තා.
Update : Monday, 11 May 2015 - 15:32

සජින් වාස් අත්අඩංගුවට
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයුතු ලෙස භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
Update : Monday, 11 May 2015 - 14:32

සජින් වාස්ගෙන් සී.අයි.ඞී ය ප්‍රශ්න කරයි
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයුතු ලෙස භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුගෙන් ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.

Latest News
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි
Local
13 September 2026
නැදිමාලේ වෙඩි තැබීමට උත්සාහ කළ සිද්ධියේ යතුරුපැදිකරු මාට්ටු
Local
13 September 2026
ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමඟ අයෙක් CID අත්අඩංගුවට
Local
13 September 2026
පොලිසිය වෙඩි තැබූ අණ නොතැකූ වෑන් රථය ගැන තොරතුරු රැසක්
Local
13 September 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
Local
13 September 2026
කසකස්තානයේ එලේනා රිබාකිනා ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01ට පිවිසෙයි
Local
13 September 2026
සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
Local
13 September 2026
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
13 September 2026
කෝවිල ඉදිරිපිට සුදු ඉරේදී හැපුණු ජීවිතය- ත්‍රිරෝද රථයත් එක්ක රියදුරු අතුරුදන්
Local
13 September 2026
AI සංවර්ධනයේ වේගය අඩු කර දැඩි අධීක්ෂණයකට ලක් කළ යුතුයි – Anthropic ප්‍රධානියා
Local
12 September 2026