General20 July 2015

මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. යට මුදල් දුන්නා - ජවිපෙන් යළි චෝදනා

එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ නිමා වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොටු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.  ඊයේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes