දෙමළ ජාතික සන්ධානය පසුගියදා එළි දැක්වූ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සමාජය තුළ පුළුල් සංවාදයක් මතුව තිබෙනවා. යාපනයේදී එළිදැක්වුණු අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ෆෙඩරල් ක්‍රමය යටතේ උපරිම බලය බෙදීමක් අවශ්‍ය බව සඳහන් කර තිබුණා. ඒ අනුව අධිකරණ බලතල, ඉඩම් බලතල ඇතුළු පරිපාලන බලතල අවශ්‍ය බවද එහි අන්තර්ගතයි.
ජාතික සංවිධාන එකමුතුව කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කළා. ඔහු කියා සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිළි කළ යුතු බවයි.
කෙසේ වෙතත් ෆෙඩරල් විසඳුමකට එක්සත් ජාතික පක්ෂය කිසිසේත් එකඟ නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අවධාරණය කළා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් කරුණු විමසූ විටයි.

Latest News
ගිලා බැසීමේ අවදානමක්: නාවලපිටිය - ගිනිගත්හේන පාර තාවකාලිකව වැසේ
Local
03 August 2026
මහර බන්ධනාගාර අර්බුදයේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි! - ෆ්‍රී ලෝයර්ස්
Local
03 August 2026
හැටන් නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට
Local
03 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය පහළට
Local
03 August 2026
ඉදිරි පැය 36 තුළ දිස්ත්‍රික් කිහිපයකට තද වැසි
Local
03 August 2026
කැලණි නිම්නයේ පහත්බිම් රැසකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක්
Local
03 August 2026
පාස්කු ප්‍රහාර විමර්ශනට අදාලව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම ගැන ගෝඨාභයගේ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 22
Local
03 August 2026
පැයක් ඇතුළත දඹුල්ලේ අනතුරු තුනක්
Local
03 August 2026
අයහපත් කාලගුණය හෙට දහවල් අඩුවේ: ටයිෆූන් බලපෑමෙන් 06 වැනිදා සිට නැවතත් වැසි
Local
03 August 2026
Melwa Challenge Trophy දිවයින පුරා ඇරඹෙයි
Local
03 August 2026