මධ්‍යධරණී මුහුද සහ ඉන්දීය සාගරය යා කරන ඊජිප්තුවේ සූවස් ඇළ මාර්ගය, ඊට සමගාමී කිලෝමීටර් 35 ක් දිගැති තවත් ඇළ මාර්ගයකින් පුළුල් කොට විවෘත කිරීම ඊයේ (06) සිදුවුණා. මේ නිසා එම ප්‍රදේශයේ දෙපාර්ශවයට නැව් ගමනාගමනය සිදුකිරීමට හැකිවනු ඇති.
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසී ඊයේ මෙම ඇළ මාර්ගය විවෘත කළේ ප්‍රංශ ජනාධිපති ෆ්රාංසුවා හොලාන්ඞ් සහ රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදෙව් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉදිරියේදීයි.
එහිදී නව ඇළ මාර්ගය විවෘත කරමින් හමුදා ඇඳුමින් සැරසුණු ඊජිප්තු ජනාධිපතිවරයා අල් - මෙහරූසා යාත්‍රාවෙන් එහි ගමන් ගත්තා.
1869 වසරේ සූවස් ඇළ මුල්වරට විවෘත කිරීම සඳහා යොදා ගනු ලැබූයේ ද මෙම යාත්‍රාවයි.
සූවස් ඇළේ පුංචිම දුරක්

Latest News
පළාත් රැසකට වැසි සහ තද සුළං: ස්ථාන කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
03 August 2026
උඩුනුවර, යටිනුවර ඇතුළු ප්‍රදේශ රැසක මහවැලි පහත්බිම්වලට ගංවතුර අවදානමක්
Local
03 August 2026
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
03 August 2026
මුතූර් 59 කණුව අසලදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙයි: තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
02 August 2026
ග්‍රීසියේ ලැව්ගිනි නිවන හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි : දෙදෙනෙකු මරුට
Local
02 August 2026
යුරෝපයේ ලැව්ගිනි 1,400කට අධික සංඛ්‍යාවක්: වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 18ක් එක්වෙයි
Local
02 August 2026
ප්‍රසූතියට දින දෙකක් තිබියදී මවයි බිළිඳයි දෙන්නාම ඩෙංගු මාරයා රැගෙන යයි
Local
02 August 2026
Vito Wood Fired Pizza සිය 6 වැනි ශාඛාව City of Dreamsහි විවෘත කරයි
Local
02 August 2026
පුත්තලම සිට ගාල්ල දක්වා මුහුද රළු වෙයි : නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026
ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට දැඩි සුළං: නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026