ස්ථාවර නියෝගවලට අනුව නව පාර්ලිමේන්තුවේ කථානායකවරයෙකු තෝරාගන්නා තුරු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඕනෑම ස්ථානයක අසුන් ගැනීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළා. 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හෙට (01) උදෑසන 9.30 ට ආරම්භවීමට නියමිතයි. නව පාර්ලිමේන්තු සැසිවාරය හෙට ආරම්භවුවත් මන්ත්‍රීවරුන්ට සභා ගර්භයේ ආසන වෙන් කිරීම මෙතෙක් සිදුකර නොමැති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
හෙට පාර්ලිමේන්තුව ආරම්භයේ අසුන් වෙන් කර ඇත්තේ ජනාධිපති, අගමැති සහ දැනට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් තිදෙනාට පමණයි.
පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන් කථානායකවරයෙකු තෝරාගැනීමට නියමිතයි. ඉන් අනතුරුවයි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දිවුරුම්දීම සිදු කෙරෙන්නේ. පසුව නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු තෝරාගැනීම සිදුකළ යුතු බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කියා සිටියේ. නැවත පාර්ලිමේන්තුව සවස 3 ට රැස්වන අතර, ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

Latest News
අධිවේගී මාර්ග ආසන පටි නීතිය: සවි කර ගැනීමට තවත් මාස 3ක සහනයක්
Local
20 June 2026
"අපේ ප්‍රමුඛතාව ජනතාවට උපරිම සහන ලබාදීමයි" - ඉන්ධන මිල අඩු කරමින් පාකිස්ථානු අගමැති කියයි
Local
20 June 2026
ඉන්ධන QR ක්‍රමය ඉවත් කිරීමට තීරණයක් ගෙන නැහැ: සංස්ථාව කියයි
Local
20 June 2026
කැලණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගැනේ
Local
20 June 2026
සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා තරගාවලිය: හර්ෂ කරුණාරත්නට රන් පදක්කමක්
Local
20 June 2026
අධිකරණ ඇමති චෙම්මණි සමූහ මිනීවල බලන්න යයි
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: රොෂාන් ධම්මික දෙවැනි ස්ථානය දිනාගනී
Local
20 June 2026
සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි - ඇමති නලින්ද
Local
20 June 2026
වනජීවී ක්ෂේත්රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක
Local
20 June 2026