ශරීර කෘත්‍ය සඳහා පොදු වැසිකිළි භාවිතා කිරීම දිරි ගන්වනු පිණිස මුදල් ගෙවීමට ඉන්දියාවේ ගුජරාටයේ ආහ්මෙදාබාද් නගර පාලනය තීරණය කරයි. මිනිස් මලපහ ආශ්රයෙන් පැතිරෙන පාචනය වැනි රෝග ව්‍යාප්තවීම අවම කිරීම අරමුණයි.
මෙවැනි රෝග වැළඳීමෙන් වාර්ෂිකව දෙලක්ෂයකට ආසන්න දරුවන් සංඛ්‍යාවක් ඉන්දියාවට අහිමි වෙනවා.
පොදු වැසිකිළි පහසුකම් තිබියදීත් ඉන්දියාවේ බොහෝ වැසියන් එළිමහනේ මලපහ කිරීම පුරුද්දක් කොට ගෙන ඇත. මෙම තත්වයට දීර්ඝ කාලීන විසඳුමක් වශයෙන් දරුවන් අතර වඩාත් හොද සෞඛ්යාරක්ෂිත පුරුදු පුහුණු ඇති කිරීම ‘මලපහටත් මිලක් ගෙවීමේ’ ඉලක්කයයි.
ඒ සඳහා නිවෙස් ආසන්නයේ පොදු වැසිකිළි ගොඩනගා ඇත. ඒවා නිතර පරිහරණය කරන ළමුන්ට නගර සභාවෙන් වරකට ඉන්දීය රුපියලක ගෙවීමක් සිදු කරනු ලබයි. මේ අතර වැසිකිළි භාවිතය දිරි ගැන්වීම සඳහා ළමුන්ට චොකලට් ලබා දීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.
‘මලපහටත් මිලක්’ වැඩසටහන ඔස්සේ පොදු වැසිකිළි භාවිතා කරන වැඩිහිටියන්ටද ගෙවීම් කිරීමට ආහ්මෙදාබාද් නගර සභාව සැළසුම් කර ඇත.
සෞඛ්‍යයට, දරුවන්ගේ අධ්‍යාපනයට, පවුලේ ආදායමට සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට මෙන්ම ගුරුත්වයටද නව වැඩසටහන යෝග්‍ය බව බොහෝ පාර්ශව පෙන්වා දෙයි.
ඉන්දියාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් එනම් මිලියන 590කට අධික පිරිසක් මලපහ කරනුයේ එළිමහනේ බවද අනාවරණ වෙනවා. කෙසේ වෙතත් නිසි වැසිකිළි පහසුකම් නොමැතිකමෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි විවිධ සංවිධාන සඳහන් කර ඇත්තේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉලක්කයක් වී ඇත්තේ 2019 වන විට සෑම නිවසක්ම වැසිකිළියක් සහිත නිවසක් කර වීමයි.
මේ අතර ලෝක ජනගහණයෙන් කෝටි එකසිය දහයකට ආසන්න පිරිසක් ශරීර කෘත්‍ය සඳහා භාවිතා කරන්නේ ද එළිමහනය.

Latest News
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026
අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ
Local
21 June 2026
ටියුනීසියාව පරදා ජපානයට විශිෂ්ට ජයක්
Local
21 June 2026
රිලා සංගණනයේ තොරතුරු තවමත් ලැබිලා නෑ.. වගා හානි තවමත් එලෙසමයි.. - වැවිලි අමාත්‍යාංශ ලේකම්
Local
21 June 2026
සූර්යවංශිගෙන් පන්දු 11කින් අර්ධ ශතකයක්: පන්දු 29කදී ලකුණු 94ට දැවී යයි
Local
21 June 2026
ඉරානය සමග සාම සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් ස්විට්සර්ලන්තයට
Local
21 June 2026
රුපියල් 1,000ක දුරකථන දීමනාව නිලධාරීන්ගේ වැටුපට එකතු කරනවා - මාලිමා මන්ත්‍රී චන්දන
Local
21 June 2026
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
Local
21 June 2026
ලෝක පියවරුන්ගේ දිනය අදයි
Local
21 June 2026