ප්රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් භාවිතා කළ ගල් මෙවලම් 300ක් සහ ඉපැරණි වළං කැබලි කිහිපයක් බලංගොඩ - රාස්සගල ප්‍රදේශයේ සිදුකළ කැණීමකින් හමුවී තිබෙනවා.
කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේ මේ තුළින් ප්රාග් ඓතිහාසික මානවයා දඩයම් යුගයේ සිට කෘෂිකර්මය දෙසට නැඹුරුවක් ලබාගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි.
කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේ මේ තුළින් ප්රාග් ඓතිහාසික මානවයා දඩයම් යුගයේ සිට කෘෂිකර්මය දෙසට නැඹුරුවක් ලබාගෙන ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි.
Latest News
කොළඹ රජ කරන මීයෝ......
Local
28 August 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුවේ විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේනට අධි චෝදනා
Local
28 August 2026
මනූෂට එරෙහි නඩුවේ මූලික විමර්ශන අවසන් : අල්ලස් කොමිසම
Local
28 August 2026
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
Local
28 August 2026
ගත වූ දින 2ට අධිවේගයෙන් කෝටි 12 ක් ඉක්ම වූ ආදායමක්
Local
28 August 2026
නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි
Local
28 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026