ගම්පහ - උඩුගම්පොල - ගල්පොත්ත ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් අඹුසැමි යුවලගේ මළ සිරුරට අමතරව ඔවුන්ගේ දියණිය බවට සැකකරන මළ සිරුරක් නිවස අසල ළිඳක තිබී අද පස්වරුවේ සොයා ගෙන තිබෙනවා. සොයා ගන්නා විට නරක් වී තිබූ මෙම මළ සිරුරු අයත් අඹුසැමි යුවල අවුරුදු 52 ත් 42 ත් වයසේ පසුවන අතර, දියණිය අවුරුදු 4 ක් පමණ වන බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ. මෙය ඝාතන සිද්ධියක් බවට දැනට පොලිසිය සැක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. මියගොස් සිටින මෙම අඹුසැමි යුවල කුකුළු ගොවිපොලක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
Update : Thursday, 10 September 2015 - 17:00
................................................................................
ගල්පොත්ත හංදියේ කුණු වූ මළ සිරුරු 2ක්
ගම්පහ උඩුගම්පොල ගල්පොත්ත හංදියේ නිවසකින් මළ සිරුරු දෙකක් සොයා ගනියි. පොලිසිය පැවසුවේ කාන්තාවකගේ සහ පිරිමි මළ සිරුරක් සොයාගත් බවයි. ඒවා නරක්වී ඇති බවද සඳහන්. මහේස්ත්‍රාත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Latest News
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හම්බේගමුව පොලිස් සැරයන්වරයෙක් මරුට
Local
06 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026
"අපි බලයට ආපු ගමන් රටටම සාමය දුන්නා.. ඒක දැකලා ලෝකෙම පුදුම වුණා" - ඇමති ලාල්කාන්ත
Local
06 September 2026
කතරගම 'වාසනා' මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳහා පමණක් යොමු කිරීමේ තීරණයක්
Local
06 September 2026
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රට ගමන් තහනම් කරන්නට කළින් හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර රටින් ගිහින්
Local
06 September 2026
දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළට
Local
06 September 2026
චීන ජාතිකයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
06 September 2026
ඩෙංගු මරණ 73 දක්වා ඉහළට
Local
06 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
Local
06 September 2026