විද්‍යුත් වාහන නැවත ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර හා ඊට අදාළ පද්ධතීන් සියලූම ඉන්ධන හල් තුළ ස්ථාපනය කරන බව ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. ඔහු කියා සිටියේ විද්‍යුත් භාවිතයෙන් නිපදවා ඇති මෝටර් රථ සඳහා වැඩි ඉල්ලූමක් පවතින බවයි. නමුත් එම වාහන නැවත ආරෝපණය කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර නොමැතිවීම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බව අමාත්‍යවරයා සදහන් කළා. ඊට විසදුම් ලෙසයි සියලූම ඉන්ධන හල් තුළ නැවත ආරෝපණය කළ හැකි යන්ත්‍ර සූත්‍ර සවි කිරීමට තීරණය කර ඇත්තේ. එමෙන්ම යතුරුපැදි වෙනුවට නැවතත් පාපැදිය භාවිතා කිරීම ව්‍යාප්ත කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
Latest News
11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ
Local
10 September 2026
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
Local
10 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අ. ඩොලර් 105 ඉක්මවයි
Local
10 September 2026
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදාහැරෙයි
Local
10 September 2026