හජ්ජී උත්සවය වෙනුවෙන් නිවසේ සකස් කළ රස කැවිල්ලක් ආහාරයට ගත් දැරිවියක් අසනිපව පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්ව ඇති බව පුත්තලම රෝහල් පොලිසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ පුත්තලම තිල්අඩිය රත්මල්යාය මුස්ලිම් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ 15 හැවිරිදි පාතිමා අෆ්ලා නැමති දැරියකි.
දැරිය කැවුම් දෙකක් ආහාරයට ගෙන ඇති බවත් ඉන් පසු කැස්සක් හටගත බැවින් ගත් බැවින් පුත්තලම රෝහලට ඇතුලත් කල බවත් ඥාතීන් පවසයි.
මරණයට පත් දැරිය කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුර්දින් ගේ වැඩිමහල් සොයුරියගේ දියණිය බවද කියයි.

Latest News
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරනවා - ජනපති
Local
06 September 2026
රුමේෂ් තරංග ඇතුළු ලොව ප්රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් බුඩාපේස්ට්හිදී තරග බිමට
Local
06 September 2026
පළාත් පාලනයට සම්බන්ධ පනත් රැසක් සංශෝධනය කරනවා - නි. අමාත්‍ය රුවන් සෙනරත්
Local
06 September 2026
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හම්බේගමුව පොලිස් සැරයන්වරයෙක් මරුට
Local
06 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026