General28 September 2015

Update: දිවයින පුරා විදුලිය බිඳවැටීමක්

දිවයින පුරා මේ වනවිට විදුලිය බිඳවැටීමක් සිදුව තිබනවා.  මෙම බිඳවැටීම යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්  අද (28) අළුයම 2ට පමණ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ලබාදීමට හැකිවූ  බවත් විදුලි බල මණ්ඩලය පවසනවා. තව සුළු මොහොතකින් දිවයිනේම විදුලිය බිඳවැටීම යතා තත්වයට පත් කිරීමට උත්සාහ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
Related recommendation
Hiru TV News | Programmes