Update: දිවයින පුරා විදුලිය බිඳවැටීමක්

Monday, 28 September 2015 - 2:14

Update%3A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිවයින පුරා මේ වනවිට විදුලිය බිඳවැටීමක් සිදුව තිබනවා.  මෙම බිඳවැටීම යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්  අද (28) අළුයම 2ට පමණ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ලබාදීමට හැකිවූ  බවත් විදුලි බල මණ්ඩලය පවසනවා. තව සුළු මොහොතකින් දිවයිනේම විදුලිය බිඳවැටීම යතා තත්වයට පත් කිරීමට උත්සාහ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories