ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මධ්‍යම රාත්‍රියේ සිදුවූ මෙම විදුලිය බිඳ වැටීම පැය කිහිපයක්ම පැවතුණා. කෙසේ වෙතත් මෙම විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසයි.
මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :
දිවයින පුරා විදුලිය බිඳවැටීමක්
මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :
දිවයින පුරා විදුලිය බිඳවැටීමක්
Latest News
ආසියාවෙන් 2; ලෝකයෙන් 8: රුමේෂ් තරංග ලෝක වාර්තා පොත් අලුත් කරයි
Local
05 June 2026
19 හැවිරිදි රුසියානු ජාතික ග්‍රෑන්ඩ් මීරා ඇන්ඩ්‍රීවා ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට
Local
04 June 2026
මහනුවර ලංගම සේවකයින්ගේ ව්‍යාජ වෛද්‍ය සහතික ජාවාරමක් හෙළි වෙයි
Local
04 June 2026
නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට
Local
04 June 2026
හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයට
Local
04 June 2026
යකඩ පටි සවිකල දොරවල් අගුළු දාලා - 12කට දිවි අහිමි කළ හොරණ වැඩිහිටි නිවාසය ලියාපදිංචි කරලත් නැහැ
Local
04 June 2026
මට අන්තිමට ඉතුරු වුණේ ඇදිවත විතරයි - සෙනෙහසේ කැදැල්ලේ දයාසීලි
Local
04 June 2026
අමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ 'P 628' වෙරළාරක්ෂක නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
Local
04 June 2026
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇප
Local
04 June 2026
තෝමස් පිල පරදා ජෝසප් පිල ‘ලේඩි ජයතිලක පලිහ’ දිනා ගනී
Local
04 June 2026