එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හරිද්දී දෙමළ ජනතාව නිහඬව සිටීම අනුමත නොකරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මේ බව කියා සිටියේ උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හැර 25 වසරක් ගතවීම සමරමින් කොළඹ අද පැවැති සමුළුවකදියි. 1990 වසරේ මුස්ලිම් වැසියන් 8000කට අධික පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බලහත්කාරයෙන් පලවා හරිනු ලැබුවා.
මේ අතර, මෙරට මුස්ලිම් ජනතාව මුහුණපාන ගැටලූවලට විසඳුම් ලබාදීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මෙහිදී ප්‍රකාශ කළා.
Update: Friday, 30 October 2015 - 19:38
----------------------------------------------------
දෙමළ ජනයා නිහඬ වීම ගැන සුමන්දිරන් කණගාටුවෙන්
මෙරට මුස්ලිම් ජනතාව මුහුණපාන ගැටලූවලට විසඳුම් ලබාදීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. උතුරේ ත්රස්තවාදීන් මුස්ලිම් ජනතාව පලවා හැර අවුරුදු 25 ක් ගතවීම නිමිත්තෙන් කොළඹ අද (30) පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එම අවස්ථාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් කියා සිටියේ එදා මුස්ලිම් ජනතාව උතුරෙන් පලවා හැරීමේදී දෙමළ ජනයා නිහඬව සිටීම තමන් අනුමත නොකරන බවයි.

Latest News
පැනයාමේ සැකයක් මත පල්ලෙකැලේ රැඳවියන් 6ක් වැලිකඩට සහ අඟුණකොළපැලැස්සට
Local
21 August 2026
ආචාර්ය නන්දා මාලනියන්ගේ අභාවය වෙනුවෙන් තෙදිනක ජාතික ශෝක කාලයක්
Local
20 August 2026
උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට නිදහස් කරන්න – ජනාධිපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්
Local
20 August 2026
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් සැලසුම්
Local
20 August 2026
"දුෂ්කරම සමයක යුග මෙහෙවර සදානුස්මරණීයයි" - නන්දා මාලනියගේ අභාවය ගැන ජනපතිගෙන් සටහනක්
Local
20 August 2026
අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
20 August 2026
දකුණු ආසියාවේ අසල්වැසියන්ගේ සියලු ප්‍රසාදය දිනූ එකම රට ශ්‍රී ලංකාවයි - Pew Research වාර්තාවකින් හෙළි වෙයි
Local
20 August 2026
වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශ රළු වෙයි: ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ අවවාදාත්මක නිවේදනයක්
Local
20 August 2026
ඉන්දියානු සමාගම්වල වාර්තාගත ලාභ වර්ධනයක්
Local
20 August 2026
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
Local
20 August 2026