පාර්ලිමේන්තුව අවට මාර්ගවල ඊයේ පෙරවරුවේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානයට ගිය අප මාධ්‍යවේදීයාට එහිදී පොලිසියෙන් බාධා එල්ල වුණා.
විශ්වවිද්‍යාල සිසුන් ඊයේ පැවැත්වූ විරෝධතා පාගමන පාර්ලිමේන්තු පරිශ්‍රය අසලට පැමිණෙන බවට ප්‍රථමයෙන් වාර්තා වී තිබුණා. අප මාධ්‍යවේදියෙකු එම ස්ථානයට ගියේ එහි යොදවා තිබූ ආරක්ෂාව පිළිබඳව වාර්තා කිරීමටයි.
කෙසේ වෙතත් එහිදී අප මාධ්‍යවේදියාවට එහි සිටි උසස් පොලිස් නිලධාරියෙකුගෙන් බාධා එල්ල වුණා.

Latest News
ක්‍රිෂ් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න නිස්සංක සේනාධිපති අල්ලස් කොමිසමට
Local
11 August 2026
ජිනීවා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට ඉන්දියාවෙන් සංස්කෘතික තිළිණයක්
Local
11 August 2026
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය තත්ත්වයට
Local
11 August 2026
බිලියන 500ක AI අරමුදලක් සඳහා වෝල් ස්ට්‍රීට් දැවැන්තයින් සමග එන්වීඩියා හවුල් වෙයි
Local
11 August 2026
සුළි කුණාටුවෙන් විපතට පත් චීනයේ Zhejiang පළාතට යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන
Local
11 August 2026
ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන් අතරත් බරපතල විරැකියාවට උත්තර සොයන්න 'ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමය' බිහි වෙයි
Local
11 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව ගැන ජනපති සහ නීතිඥ සංගමය අතර සාකච්ඡාව හෙට
Local
11 August 2026
බොර තෙල් මිල යළිත් ඉහළට
Local
11 August 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක්: ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා
Local
11 August 2026
මරණ දණ්ඩනයට එකඟ වෙන්න බෑ - කාදිනල් හිමි
Local
11 August 2026