General04 November 2015

අප මාධ්‍යවේදියාට පොලිස් මහත්තයෙක් දාපු සද්දයක්

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ඊයේ පෙරවරුවේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා එම ස්ථානයට ගිය අප මාධ්‍යවේදීයාට එහිදී පොලිසියෙන් බාධා එල්ල වුණා.  

විශ්වවිද්‍යාල සිසුන් ඊයේ පැවැත්වූ විරෝධතා පාගමන පාර්ලිමේන්තු පරිශ්‍රය අසලට පැමිණෙන බවට ප්‍රථමයෙන් වාර්තා වී තිබුණා. අප මාධ්‍යවේදියෙකු එම ස්ථානයට ගියේ එහි යොදවා තිබූ ආරක්ෂාව පිළිබඳව වාර්තා කිරීමටයි.

කෙසේ වෙතත් එහිදී අප මාධ්‍යවේදියාවට එහි සිටි උසස් පොලිස් නිලධාරියෙකුගෙන් බාධා එල්ල වුණා.



Related recommendation
Hiru TV News | Programmes