වසර 25 කින් මියන්මාරයේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී මහ මැතිවරණය අද පැවැත්වෙනවා. ඒ සඳහා විපක්ෂ නායිකා අවුන්සාන් සුකීට සහභාගිවීමට නොහැකි වුවද ඇය නියෝජනය කරන ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් අත්කරගනු ඇතැයි ප්‍රකාශ කළා. අවුන්සාන් සුකී 1990 වසරේ පැවති මියන්මාර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළද පසුව එහි ප්‍රතිඵල අවලංගු කළ හමුදාව පාලන බලය සියතට ගත්තා. ඉන්පසුව වසර ගණනාවක් ඇයට නිවාස අඩස්සියේ ගතකිරීමට සිදුවුණා. අවුන්සාන් සුකීට මහ මැතිවරණයට තරඟ කළ නොහැකි ආකාරයෙන් හමුදා රජය එරට ව්‍යවස්ථාවද වෙනස් කර තිබෙනවා.
Latest News
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක අනු ශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය - තෙවැනි ස්ථානය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා අනු ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය - තෙවැනි ස්ථානය කොළඹ කාන්තා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026