International09 November 2015

හින්දු - මුස්ලිම් ගැටුමකින් දෙදෙනෙකු මරුට - 17කට තුවාල

බංග්ලාදේශයේ හින්දු සහ ඉස්ලාම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඩකා නුවරට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයකදී මෙම ගැටුම ඇති වී තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ බංග්ලාදේශයේ ස්ථාන කිහිපයක හින්දු සහ ඉස්ලාම් ගැටුම් ඇති වූ අතර ඉන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
Related recommendation
Hiru TV News | Programmes