ජිනිවා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කෙරුණු බවයි ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරණ මෙම කමිටුවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ඞී.එම්. ස්වාමිනාදන්, විජයදාස රාජපක්ෂ, මනෝ ගනේෂන් අයත්.

Latest News
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
25 June 2026
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
Local
25 June 2026
දකුණු කොරියාව පරදා දකුණු අප්‍රිකාවට ජය
Local
25 June 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් පහතට
Local
25 June 2026
භූමිකම්පාවෙන් පසු වෙනිසියුලාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
Local
25 June 2026
නේපාල පාපන්දු සම්මේලනය තහනම් කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කරයි
Local
25 June 2026
අනපේක්ෂිතව ඩෙංගු වර්ධනය වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළි
Local
25 June 2026
අද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩි වීමක්
Local
25 June 2026
වෙනිසියුලාවට රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක්
Local
25 June 2026
ස්කොට්ලන්තය පරදා බ්‍රසීලයට විශිෂ්ට ජයක්
Local
25 June 2026