ලොව පුරා බොහෝ පිරිසක් අතර අප්‍රසාදය දිනාගනිමින් ත්‍රස්තවාදී ක්‍රියා රාශියකට වගකිව යුතු ISIS ත්රස්තයින්ගේ ප්‍රධාන අළුගෝසුවා වන ‘‘ජිහාඩ් ජෝන්‘‘ ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයකින් මියගොස් ඇති බවට වාර්තා වෙනවා. පසුගිය කාලයපුරා නිකුත් කල ගෙල සිඳ මරාදමන වීඩියෝ රාශියක පෙනී සිට ඇත්තේ මොහු වන අතර එහිදී ඔහුගේ මුහුණ ආවරණය කරගෙන සිටීම නිසාවෙන් හඳුනාගත නොහැකිව තිබුණා.
කෙසේ නමුත් පසුව ඔහුගේ ඡායාරූප, කුඩා අවධිය මෙන්ම පාසැල් කාලය පිළිබඳව තොරතුර හෙළිදරව් කරගැනීමට සමත් වී තිබෙනවා. කුඩා කල ලන්ඩන් නගරයේ ඉගෙනුම ලබා ඇති මොහු පාසැල් කාලයේ ඉතා නිහඬ චරිතයක් ලෙසයි කාලය ගතකර ඇත්තේ.
ආගම දහමට වඩා පාපන්දු ක්‍රීඩාවට ඇල්මක් දක්වා ඇති මොහු පාසැලේ ඉතා උනන්දුවෙන් වැඩකටයුතු කර තිබෙනවා. ඔහු වැඩියෙන්ම ආශා කල පරිගණක ක්‍රීඩාව වී ඇත්තේ Time to Kill නම් ක්‍රීඩාවයි. එමෙන්ම කැමතිම ග්‍රන්ථය වී ඇත්තේ How to Kill a Monster නම් පොතයි.
කුවේට් හි උපතලබා ඇති මොහු වයස අවුරුදු 6දී එංගලන්තයට පැමිණ ඇත. එහිදී අන්තවාදීයෙකු ලෙසින් 2012 වසරේදී සිරියාවට පැනගොස් ඇති මොහු 12 වතාවක් පොලිස් අත්අඩංගුවට පත්වීමට ගොස් ඇත. නමුත් එම සෑම අවස්ථාවකම ඔහුට එයින් මිදී පලායන්නට හැකිවී ඇත.
ඔහුගේ පියා කුලී රථ රියදුරෙකු වන අතර එංගලන්තයට එනතුරත් කිසිදු ඉංග්‍රීසි දැනුමක් ඔහුට නොවීය. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයට පිවිස ඇති මොහු එහිදී අන්තවාදීන් සමඟ සම්බන්ධතා ගොඩනගාගෙන ඇත. ඉන් අනතුරුව ඔහු ISIS ත්‍රස්තයිගේ කල්ලියට එකතු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
ඇමරිකානු හමුදා විසින් ඉලක්ක කර එල්ලකරන ලද ඩ්‍රෝන් ප්‍රහාරයකින් මොහු මියගොස් ඇත්තේ සිරියාවේ රකා නගරයේදී වාහනයකට නගින්නට යන අවස්ථාවකයි. එම ප්‍රහාරය ඉලක්ක කර එල්ල කළ නිසාවෙන් ඔහුට පමණක් වැදී ඇති අතර අසල සිටි පිරිස් එයින් තුවාල ලබා බවත් විදෙස් වාර්තා පවසනවා.
මේ වන විට ඔහු මරා ඇති අය අතර ඇමරිකානු මාධ්‍යවේදීන් මෙන්ම බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ද රැසක් වනවා.

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 339.94
Local
10 August 2026
අධි සුඛෝපභෝගී වාහනයක ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් දැලේ
Local
10 August 2026
වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ වැල්ලවායේ වෙළෙඳසල් දෙකකට රුපියල් ලක්ෂ තුනක දඩ
Local
10 August 2026
වෙන්නප්පුවේදී දුම්රියේ ගැටුණු පුද්ගලගයෙක් මරුට
Local
10 August 2026
ලේ පරීක්ෂණවලට වැඩිපුර මුදල් අය කළ කෑගල්ල පෞද්ගලික රෝහලකට දඩ
Local
10 August 2026
දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අතුරුගිරියේදී කොටු
Local
10 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ලෝක ක්‍රිකට් සංගමය පිළිගනී
Local
10 August 2026
ලයිසන් නැති වැලි ගබඩාවේ හිමිකරු අත්අඩංගුවට
Local
10 August 2026
සාගර කාරියවසම් අත්අඩංගුවට
Local
10 August 2026
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න - දිනන දකුණ සාමූහිකය
Local
10 August 2026