දෙමාපියන්ට නොසළකන දරුවන් පිළිබඳ පසුගිය කාලය පුරා නන්දෙසින් අසන්නට දකින්නට ලැබුණා.මේ ..තවත් එවැනිම සිද්ධියක්...
වැසිකිළියක් අසල නානකාමරයක දමා සිටි මහළු කාන්තාවක් සොයාගැනීමට මීටියාගොඩ පොලීසිය සමත් වී තිබෙනවා. කාන්තාව වැසිකිළියක් අසල නානකාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසිනුයි.
මීටියාගොඩ කළුවරබැද්ද ප්‍රදේශයේ මුදියන්සේවත්ත ප්‍රදේශයෙන් සොයා ගැනුණු මවගේ වයස අවුරුදු 78ක්.
ඇයට දරුවන් තිදෙනෙකි. අයෙක් පුතෙක්. දියණියක් විදේශගතව සිටිනවා. විදේශගතව සිටින එම කාන්තාවගේ දියණිය විසිනුයි මෙලෙස වයෝවෘද්ධ කාන්තාව දොරක් හෝ නොමැති අනාරක්ෂිත නානකාමරයේ දමා ඇත්තේ.
එහි දොර වෙනුවට තිබී ඇත්තේ යකඩ කම්බි කිහිපයක්. එයට ඉබ්බෙකු දමා මහළු කාන්තාවට එළියට යෑමට නොහැකි වනසේ අගුළු දමා තිබෙනවා.
පොලිසියට ලද තොරතුරකට අනුවයි කාන්තාව සොයාගෙන ඇත්තේ.
ඇයව අනාරක්ෂිත ලෙස නානකාමරයේ දමා තිබූ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම මහළු කාන්තාවගේ අනෙක් දියණියට දුරකථන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වාගත් පොලිස් නිලධාරීන් ඇයවද අත්අඩංගුවට ගෙන ඇත්තේ මව නිසියාකාරව රැකබලා නොගැනීම නිසාවෙනුයි.

(ඡායාරූප - දීපාල් ද සිල්වා)

Latest News
කළින් ආණ්ඩු ජනතාව පීඩාවට පත් කළාට අපි එහෙම කරන්නෙ නෑ - මාලිමා මන්ත්‍රී චන්දන
Local
20 June 2026
කටුනායකින් කෝටි 37.7ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි : 23 හැවිරිදි විදේශිකයෙක් අත්අඩංගුවට
Local
20 June 2026
ඡායාරූපයක් නිසා ට්‍රම්ප් සහ ඉතාලි අගමැතිනිය අතර දැඩි මතභේදයක්
Local
20 June 2026
රු. කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු ගණේමුල්ලේදී කොටු වෙයි
Local
20 June 2026
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දිස්ත්‍රික්ක 4කට වැසි වාර කිහිපයක්
Local
20 June 2026
දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට
Local
20 June 2026
කුරුළු උණ වෛරසය ඇන්ටාක්ටිකාවටත් : සීල් පැටවුන් දසදහස් ගණනක් මියයයි
Local
20 June 2026
ක්‍රිකට් ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන SLC ප්‍රධානීන් සහ ICC සභාපති අතර විශේෂ හමුවක්
Local
19 June 2026
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ
Local
19 June 2026
රන් ආලේපිත ගිනිඅවියට දුමින්ද දිසානායක යළි සැකකරුවෙක් කෙරේ; අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
Local
19 June 2026