අවිගත් පුද්ගලයෙක් ජනපති එන මඟ පර්යන්තයේ රැඳී සිටියදී ගුවන් තොටුපල ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. අදාළ පුද්ගලයාගේ පාදයක මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් රඳවාගෙන සිටි බව සඳහන්.
අද උදෑසන මෙම පුද්ගලයා හමු වී ඇත. ඔහු ගුවන්තොටුපල රේගු භාරයේ රඳවා ප්රශ්න කරමින් සිටී.
වතිකානු සංචාරය නිමවා ජනපති ඇතුළු දූත පිරිස ගුවන්තොටුපලට ලඟාවන මොහොතේ අවිගත් නොහඳුනන පුද්ගයෙකු ගුවන්තොටුපල පරිශ්රයට පැමිණීම සම්බන්ධයෙන් ගැටළු ඇතිවී තිබේ.
මේ අතර සිවිල් ගුවන්සේවා අධිකාරිය එම සැකකරු නිදහස් කරන්නැයි බල කර ඇති බව අප වාර්තාකරු පවසයි.
සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපල ආරක්ෂාව පිළිබඳ විමර්ශණය සඳහා උපාය දූතයෙකු යෙදවූ බවයි.
කෙසේ වෙතත් ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන දිවයිනට පැමිණෙන මොහොතේ මෙවැනි පුද්ගලයෙකු පර්යන්තයේ රැඳී සිටීම සැක සහිත බරපතල තත්වයක් බවයි.

Latest News
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
17 August 2026
Dean to captain England against Ireland
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026
HNB FINANCE අධ්යක්ෂ මණ්ඩලයට නන්දකුමාර් සහ සුපුන් ඩයස් පත් කෙරේ
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට එන ජනතාවට පොලිසියෙන් විශේෂ පද්ධතියක්
Local
17 August 2026
වසර 75ක ඉතිහාසයේ සැරම 'එල් නිනෝ' තත්ත්වයෙන් මෙරට ජලාශවල ජල මට්ටමත් පහළට
Local
17 August 2026
අම්බලන්ගොඩ, මෝදර දේවාලයේ පෙරහරටත් පාතාල තර්ජන
Local
17 August 2026
රු. 20,000ක අල්ලසක් ගත් පෙරිය නීලාවණී වැඩබලන OIC අල්ලස් කොමිසමට මාට්ටු
Local
17 August 2026
හෙටත් දිස්ත්රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක්
Local
17 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ප්රථම කුඹල් පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්
Local
17 August 2026