අවිගත් පුද්ගලයෙක් ජනපති එන මඟ පර්යන්තයේ රැඳී සිටියදී ගුවන් තොටුපල ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ. අදාළ පුද්ගලයාගේ පාදයක මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් රඳවාගෙන සිටි බව සඳහන්.
අද උදෑසන මෙම පුද්ගලයා හමු වී ඇත. ඔහු ගුවන්තොටුපල රේගු භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටී.
වතිකානු සංචාරය නිමවා ජනපති ඇතුළු දූත පිරිස ගුවන්තොටුපලට ලඟාවන මොහොතේ අවිගත් නොහඳුනන පුද්ගයෙකු ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණීම සම්බන්ධයෙන් ගැටළු ඇතිවී තිබේ.
මේ අතර සිවිල් ගුවන්සේවා අධිකාරිය එම සැකකරු නිදහස් කරන්නැයි බල කර ඇති බව අප වාර්තාකරු පවසයි.
සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපල ආරක්ෂාව පිළිබඳ විමර්ශණය සඳහා උපාය දූතයෙකු යෙදවූ බවයි.
කෙසේ වෙතත් ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණෙන මොහොතේ මෙවැනි පුද්ගලයෙකු පර්යන්තයේ රැඳී සිටීම සැක සහිත බරපතල තත්වයක් බවයි.

Latest News
BYD ගැටළුව කඩිනමින් විසඳන්න - අභියාචනාධිකරණය රේගුවට දන්වයි
Local
29 October 2025
හෝමාගම සභාපතිට "හඳයා "ගෙන් මරණීය තර්ජන
Local
29 October 2025
පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 04වැනි තැනට
Local
29 October 2025
පේව්මන්ට් එකේ හයියෙන් ඇවිදින්න බැරි අලුත් නීතියක් ස්ලෝවැකියාවේ
Local
29 October 2025
ඉන්දියානු වීසා සැකසුම් කටයුතු ගැන විශේෂ දැනුම් දීමක්
Local
29 October 2025
රනිල්ගේ නඩුවට තවත් සැකකරුවන් සිටී නම් අධිකරණයට වාර්තා කරන්න - මහේස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි
Local
29 October 2025
හොරු පිං කැටය කඩද්දී රාජකාරි පැහැර හැරිය පී.සී. ගේ වැඩ තහනම්
Local
29 October 2025
මාස තුනෙන් කිලෝ 50ක් බර අඩු කළොත් Porsche කාර් එකක් දෙන ජිම් එකක්
Local
29 October 2025
Nvidia ලොව පළමු ඩොලර් ට්‍රිලියන 5 සමාගම වීමට සූදානම්
Local
29 October 2025
පැල්වත්ත හා සෙවනගල සීනි ඉන්දියාවට ලබාදීමට යන බවට විමල්ගෙන් චෝදනා
Local
29 October 2025