පසුගිය වසරේදී එච් අයි වි රෝගින් 225 ක් වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේ 2014 වසරට සාපේක්ෂව වැඩි වීමක් පෙන්නුම් කරන බවයි.
ඒඩ්ස් වැළදුණූ ගර්භණි කාන්තාවන් 27 දෙනෙකුද ඒ අතරවනවා.
වයස අවුරුදු 15 ත් 23 ත් අතර තරුණ පිරිස් ඒඩ්ස් රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි අනාවරණ වී ඇත්තේ.
පසුගිය වසරේදී ඒඩ්ස් රෝගය වැළදුණූ තරුණයින් 27 දෙනෙකු ද හදුනා ගෙන තිබෙනවා.
අනාරක්ෂිත ලිංගික සබදතා වලින් ඉවත් වන්නේනම් රෝගී තත්වය මර්දනය කර ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
තමන්ට විශ්වාසවන්ත සහකරුවෙකු හෝ සහකාරියක සමග පමණක් ලිංගික සබදතා වලට එක්වීමේ වැදගත්කමද ඒඩ්ස් මර්දන ඒකකය සිහිපත් කලා.

Latest News
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා යහපත් ලෙස සිදුකෙරෙන බව ජනපති ට්‍රම්ප් කියයි
Local
05 August 2026
උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා - කොටුව මහේස්ත්‍රාත්
Local
05 August 2026
LPL ඉතිහාසයේ නව වාර්තාවක්: ගාල්ලට එරෙහිව යාපනයෙන් දැවැන්ත ලකුණු 242ක්
Local
05 August 2026
ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ඉහළට
Local
05 August 2026
හෙට ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Local
05 August 2026
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
Local
05 August 2026
තමන්ට එරෙහි අසත්‍ය චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නීතිඥ රජීව් අමරසූරිය පවසයි
Local
05 August 2026
ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි
Local
05 August 2026
බලපත්‍ර රහිත නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් !
Local
05 August 2026