තරුණ පිරිස් අතර ඒඩ්ස් පැතිරයාමේ අවදානමක්

Tuesday, 05 January 2016 - 12:21

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%92%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පසුගිය වසරේදී  එච් අයි වි රෝගින්  225 ක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේ 2014 වසරට සාපේක්ෂව වැඩි වීමක් පෙන්නුම් කරන බවයි.

ඒඩ්ස් වැළදුණූ ගර්භණි කාන්තාවන් 27 දෙනෙකුද ඒ අතරවනවා.  

වයස අවුරුදු 15 ත් 23 ත් අතර තරුණ පිරිස් ඒඩ්ස් රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය වසරේදී ඒඩ්ස් රෝගය වැළදුණූ තරුණයින් 27 දෙනෙකු ද හදුනා ගෙන තිබෙනවා.

අනාරක්ෂිත ලිංගික සබදතා වලින් ඉවත් වන්නේනම් රෝගී තත්වය මර්දනය කර ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

තමන්ට විශ්වාසවන්ත සහකරුවෙකු හෝ සහකාරියක සමග පමණක් ලිංගික සබදතා වලට එක්වීමේ වැදගත්කමද ඒඩ්ස් මර්දන ඒකකය සිහිපත් කලා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories